📌 *දඹුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක Account Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත...*
🎓 *අවශ්‍ය සුදුසුකම්*:
-උසස් පෙල සමත්..
📌️අමතර සුදුසුකම්..
- AAT / Accounting Diploma හෝ සමාන පාඨමාලාවක්
- පරිගණක හා MS Excel පිළිබඳ දැනුම
- වයස අවුරුදු 18 – 35 අතර
-( පළපුරුද්දක් තිබේ නම් වාසියකි )
***ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය***
📩 *ඔබේ අයදුම්පත WhatsApp කරන්න*: 0769664065
📞 *වැඩි විස්තර සඳහා අමතන්න*: (0704636235)
📢 *ගිණුම් ක්ෂේත්රයේ වෘත්තිය මාර්ගය ආරම්භ කිරීමට හොඳ අවස්ථාවක්!*