එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ ගිණුම් ලිපිකාරිනීයක තනතුරක් පුරප්පාඩුවක් පවතී,පහත සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
සුදුසුකම් -:
* අ.පො.ස උසස් පෙළ සමත්වී තිබීම (වාණිජ විෂය ධාරාව)
* ගිණුම් කටයුතු සම්බන්ධ වසරක සේවා පළපුරුද්ද
* පරිඝණක භාවිතය පිළිබඳව දැනුම(MS Excel, internet Email )
* අමතර සුදුසු කමකි AAT/CIMA/Charted accountancy හදාරා තිබීම,
* වයස අවු 25සිට ඉහලට
වැටුප, රු 40000.00 සිට ඉහලට
(නුගේගොඩ අවට අය විශේෂයි.)
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0718751217 අයදුම් පත් මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com