ආයතනයේ වායුසමන යන්ත්‍ර හා සම්බන්ධ කටයුතු වලදී මුලිකත්වය ගෙන කටයුතු කිරීම හා නඩත්තු කිරීම හා නඩත්තු කටයුතු මනාව පවත්වාගෙන යමින් ආයතනයේ නිෂ්පාදන ඵලදයීතාව ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට දායක වීම මෙහිදී බල්ලපොරොත්තු වේ අයදුම්කරුවන් පහත සුදුසුකම් සපුරාලිය යුතුය
1. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලැබූ ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය පිලිබද පූර්ණ්කාලීන පාඨමාලාවක් හදාරා තිබීම හා වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පියකු ලෙස වසර 2ට නොඅඩු රැකියා පලපුරුද්ද
හෝ
2.ජාතික වෘත්තීය මට්ටම 04(NVQ Level 04) පුර්ණකාලීන පාඨමාලාවක් හදාරා තිබීම හා වායුසමන යන්ත්‍ර කාර්මික ශිල්පියකු ලෙස වසර 04 නොඅඩු රැකියා පලපුරුද්ද
3.ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය පිළිබද මනා දැනුමක් ඇති
4. වයස අවුරුදු 30-45 අතර
5.කළුතර දිස්ත්‍රික්කය හෝ ඒ අවට ප්‍රදේශ වල පදින්චි කරුවන් සදහා විශේෂයි