💼 තනතුර : වායු සමීකරණ කාර්මික ශිල්පී (AC Technician)
💠 සුදුසුකම් :
【~】✪ NVQ Level 4 සුදුසුකම් සපුරා තිබීම
【~】✪ ගෑස් වෙල්ඩින් කිරීමේ හැකියාව අනිවාර්ය වේ
【~】✪ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ වායු සමීකරණ (AC) පද්ධති නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0706219986 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : fac.hrm@fmjgp.lk
📪 ලිපිනය : පානදුර, මොරටුව, කළුතර හෝ බණ්ඩාරගම අවට පදිංචිකරුවන්ට ප්රමුඛත්වය දෙනු ලැබේ.