වාසු සමීකරණ හා නඩත්තු තාක්ෂණික ශීල්පීන් බදවා ගැනීම
=========================================
විශාල වශයෙන් ව්‍යාප්ත වන ව්‍යාපාරික පරිසරයක් තුළ අපි දැනට අපගේ කණ්ඩායමට සම්බන්ධවීමට පළපුරුදු වාසු සමීකරණ සහ නඩත්තු කාර්මික ශිල්පි (ප්‍රධාන කාර්යාලය සහ ශාඛාව) අවශ්‍ය කර තිබේ.
වගකීම් සහ කාර්යයන්
================
■ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා ජාලයේ A/C අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු
සුදුසුකම් සහ පළපුරුද්ද
■සමාන ක්ෂේතයක වසර 1 - 2 පළපුරුද්ද.
■වාසු සමීකරණ ස්ථාපනය කිරීම, අළුත් වැඩියා කිරීම සහ සාමාන්‍ය නඩත්තු කිරීම.
වෙනත් සාමාන්‍ය නඩත්තු පිළිබඳ දැනුම අමතර වාසියක් වනු ඇත.
ඔබගේ දත්ත ප්‍රතිකාව (CV) විද්‍යුත් තැපෑලෙන් hr@serandibt.lk හෝ whatsapp 0777793015 වෙත
මෙම දැන්වීම පළකර දින 14 ඇතුලත අප වෙත යොමුකරන්න.
HUMAN RESOURCES
SERANDIB TECHNOLOGIES ASIA (PVT) LTD No. 126/1, City Center Building, Sunethra Devi Road, Kohuwala, Nugegoda.
Tel: (+94) 117 225 225 / (+94) 11700 68 25
SERANDIB TECHNOLOGIES ASIA (PVT) LTD