වායු සමීකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට, සේවා සැපයීමට අත්දැකීම් සහ කුසලතාවෙන් හෙබි උසස් නිපුණතා සහ අත්දැකීම් ඇති අයෙක් නම් මේ අවස්ථාව ඔබටයි!
දිනය : 2024 අගෝස්තු 15 සහ 16
වේලාව : පෙ ව 10.00 – ප ව 04.00 දක්වා
ස්ථානය : අබාන්ස් සේවා මධ්‍යස්ථානය, කුරණ, මීගමුව
https://g.co/kgs/BFwZoMU