Colors Black & White Available
කතාවක් තියෙනවා ලස්සන දේවල් ලස්සන තැනකට අරන් යනවා කියලා 🙈 දැන් කාලේ ෆොටෝ එකක් ගන්න හොයන්නෙම ලස්සන දේවල් 🥰
ඔන්න ඔබේ ලස්සන කැෆේ එක තවත් ලස්සන කර ගන්න වගේම ඔබේ නිවසට ඔෆිස් එකටත්
කකුල් චයිනිස් ලීයකින් නිම වූ හුරුබුහුටි ලස්සන පුටු දැන් ඔබේ ආලින්දයට ඔපෙරා අපෙන්
ඉතින් ඉක්මන් කර දැන්ම අප හා සම්බන්ද වන්න -