💼 තනතුර : ආරක්ෂක නිලධාරී/නිලධාරිනිය
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-50 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ස්ථානයේ ආරක්ෂාව සහ නිශ්චිත දිශා ආරක්ෂණය සපුරාලීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප: LSO - රු. 65,000/= | ISO - රු. 85,000/=
【~】✪ ETF / EPF / වාර්ෂික ප්‍රසාද දීමනා.
【~】✪ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
(ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරි සහතිකය රැගෙන එන්න.)
#📳 දුරකථන අංකය : Chameera - 071 590 6481 / 077 422 5589
# 📧 ඊ-මේල් ලිපිනය : kandynugegoda@kandyselection.lk