# 💼 තනතුර : ආරක්ෂක නිලධාරි
ඔබ,
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45ට නොවැඩි
【~】✪ මනා පෞර්ෂයකින් යුත් පුද්ගලයෙක්ද?
# ✅ ප්රතිලාභ :
【~】✪ පැමිණීමේ දීමනා, ප්‍රසාද දීමනා, වාර්ෂික වැටුප් වැඩිවීම්,
【~】✪ වෛද්‍ය දීමනා ආදී වරප්‍රසාද රැසක් සමඟින්
【~】✪ සුරක්ෂිත රැකියාවක් සඳහා අප හා එක්වන්න.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0113 510 571, 0768 296550
(සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com
# 📪 ලිපිනය : නො. 150, මිහිඳු මාවත, කොළඹ 12