💼 තනතුර :
ආරක්ෂක නිලධාරි
=======================
💠 සුදුසුකම් :
【~】✪ කාන්තා / පිරිමි යන දෙපාර්ශවයටම විවෘතයි.
【~】✪ අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ ආරක්ෂක සේවා කටයුතු සඳහා පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ හොඳ ශාරීරික තත්ත්වයක් සහ සුපරීක්ෂාකාරී බවක් තිබිය යුතුය.
【~】✪ ආරක්ෂක නීති රීති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ ආරක්ෂාව සහතික කිරීම.
【~】✪ පරිශ්‍රයට ඇතුළු වන සහ පිටවන පුද්ගලයින් සහ වාහන පාලනය කිරීම.
【~】✪ ආරක්ෂක උපකරණ නිරීක්ෂණය කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ හදිසි අවස්ථා වලදී කඩිනමින් ක්‍රියා කිරීම සහ වාර්තා කිරීම.
【~】✪ අනෙකුත් පැවරෙන ආරක්ෂක කටයුතු ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 63,000/-.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර අදාළ ලිපිනයට හෝ ඊ-මේල් එකට සම්බන්ධ වී අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070-2575010 / 0112-845338
📧 ඊ-මේල් ලිපිනය :
maharagama@richlook.lk
📪 ලිපිනය :
53, පරණ පාර, මහරගම.