නිස්කලංක වෙල් යායකට මුණලා හා ආරක්ෂාකාරී පරිසරයක් highlevel පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහල යන දියුණුතම ප්‍රධාන නගර තුනකට මැදිව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට යාබදව, සුප්‍රසිද්ධ කොට්ටව අතුරුගිරිය පාරෙන් වටිනා බිම්කොටස් කිහිපයක්.
කොට්ටව , අතුරුගිරිය හා හෝමාගම නගර වලට විනාඩි 03ත් 5ක් කලයකින් ලගා විය හැකි දුරකින්,
💧නළ ජලය
⚡ තෙකලා විදුලිය
🚍පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධති
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
සතර දිශා යා කරන හොඳම තැන මගහරවා ගන්න එපා 🎯e
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________