නිස්කලංක වෙල් යායකට මුණලා හා ආරක්ෂාකාරී පරිසරයක් highlevel පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්🌾🌾
මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහල යන දියුණුතම ප්‍රධාන නගර තුනකට මැදිව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට යාබදව, සුප්‍රසිද්ධ කොට්ටව අතුරුගිරිය පාරෙන් වටිනා බිම්කොටස් කිහිපයක්.🏡
කොට්ටව , අතුරුගිරිය හා හෝමාගම නගර වලට විනාඩි 03ත් 5ක් කලයකින් ලගා විය හැකි දුරකින්,🏣
💧නළ ජලය
⚡ තෙකලා විදුලිය
🚍පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
සතර දිශා යා කරන හොඳම තැන මගහරවා ගන්න එපා 🎯
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________