ඈසුරුම් සේවක / සේවිකා (ස්ථීර රැකියා ) - රත්මලාන
=====================================
⭕ ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම් සදහා ඇති
පුරප්පාඩු සදහා නවක සේවක මහත්ම මහත්මීන් බදවා ගනු ලැබේ. .
⭕වයස අවු 18 - 40
⭕උප්පැන්න සහතිකය,
⭕ග්‍රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්‍රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ.
වැටුප අතිකාල දීමනා සමග 55000.00 සිට ඉහලට
⭕නවාතැන් පහසුකම්
⭕සොඛ්‍ය පහසුකම්
⭕ආරක්ෂාව
⭕ප්‍රවාහන පහසුකම්
සැපයේ.
🔴 විමසීම් - 0714141212
0712539361
0752616529