ඈසුරුම් සේවක / සේවිකා (ස්ථීර රැකියා ) -
=====================================
⭕ඔබත් රැකියා විරහිත තරුණයෙක් ,තරුණියක් නම් එන්න අප හා එක්වන්න
කොළොඹ පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමාගම් සදහා ඈසුරුම් සේවක /
සේවිකාවන් බදවාගනු ලැබේ. ආකර්ශනීය වැටුප් සහ දීමන ලබා ගත හැක.
⭕වයස අවු 18 - 40
⭕උප්පැන්න සහතිකය,
⭕ග්‍රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්‍රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සමග වැටුප- 55000.00 සිට ඉහලට
⭕අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ.
⭕අවම උස අඩි 4 අගල්10 (ස්ත්‍රී)
⭕ටැටූ ගසා නොමැති විය යුතුය.
⭕නවාතැන් පහසුකම්
⭕සොඛ්‍ය පහසුකම්
⭕ආරක්ෂාව
⭕ප්‍රවාහන පහසුකම්
සැපයේ.
🔴 විමසීම් - 0714141212
0712539361
0706603400