💼 තනතුර : ආධුනික කෝකිවරුන්
💠 සුදුසුකම් :
【~】 වයස: අවුරුදු 18 - 50 අතර
【~】 අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා අධ්‍යාපන තත්ත්වය
【~】 ආධුනික තනතුරු සඳහා අදාල පළපුරුද්ද නොමැති විය හැක
✅ ප්රතිලාභ :
වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් (රු.27,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා), ස්ථිර අනාගතයකට ස්ථාවර රැකියාව, දිවයින පුරා රැකියා අවස්ථා, සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න.
දිනය: 2025 නොවැම්බර් 14
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
ස්ථානය: නුවරඑළිය පුස්තකාල ශ්‍රවණාගාරය
වැඩි විස්තර සඳහා පහත අංකයන් අමතන්න.
#📳 දුරකථන අංකය :
076 448 6927 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
Ecareers@cargillsceylon.com
📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය
2 වන මහල - දේව් ගොඩනැගිල්ල,
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04