💠 ඔබ සවිබල ගන්වන රැකියා 1000 ක් දිවයින පුරා ! 💠
✅ අපත් සමඟින් දේශය ශක්තිමත් කරන්නට තරුණ ඔබත් එකතුවන්න. ✅
✪ ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා . ✪
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ආධුනික කෝකිවරුන් - ගම්පහ
==================================
# 💠 සුදුසුකම් :
【~】✪ වයසඃ අවුරුදු 18 - 50 අතර
【~】✪ අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ.පෙළ දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරාගනු ලැබේ.)
# ✅ ප්රතිලාභ :
【~】✪ 35,000/= වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
【~】✪ (20,000 + දිරි දීමනා + අතිකාල දීමනා )
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024 මැයි 20 සිට 26 දක්වා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : කඩවත, දෙල්ගොඩ, වැලිපිල්ලෑ ව, යක්කල 𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 FoodCity ශාඛාවන් සහ ගම්පහ 𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 චතුරශ්‍රය.
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන සියලුම අයදුම් කරුවන් වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබිය යුතුයි.
( සම්මුඛ පරීක්ෂණය එන්නත් කාඩ් පත රැගෙන ඒමට කාරුණික වන්න)
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 දුරකථන අංකය : 076 448 6927 / 077 813 0149/076 740 8168 / 076 541 6882