A used writing table for sale at Habarakada, Homagama. මේසය ගලවා ත්රී වීල් රථයක වුවද රැගෙන යා හැක. තනි රූපයේ රවුම් කල ස්ථානයේ ස්ටිකරය මදක් ගැලවී ඇත.