ENGLISH MEDIUM A/L COMBINED MATHEMATICS– ONLINE හා PHYSICAL CLASSES
Combined Mathematics විෂය පැහැදිලිව, තාර්කිකව සහ තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ඉගැන්වේ.
✔ ක්‍රම මතක තබා ගැනීමට නොව, සංකල්ප ගැඹුරින් තේරුම් ගැනීමට අවධානය
✔ අසීරු ගැටලු පියවරෙන් පියවර විසඳා දීම
✔ Problem Solving Techniques සහ විභාග උපාය මාර්ග
✔ පුද්ගලික අවධානය සහ ගැටලු නිරාකරණය
✔ Structured Questions සහ Past Paper සාකච්ඡා
✔ ගණිතමය චින්තනය, විශ්වාසය සහ ස්වාධීනව ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කිරීම
පන්ති සම්පූර්ණයෙන්ම English භාෂාවෙන් හෝ English + Sinhala මිශ්‍ර ක්‍රමයකින් සිසුවාගේ අවශ්‍යතාවයට අනුව පවත්වනු ලැබේ.
පෙර සිසුන් විසින් දුෂ්කර සංකල්ප සරලව පැහැදිලි කිරීම, දුර්වලතා හඳුනාගෙන නිවැරදි මගපෙන්වීම ලබා දීම සහ ගැටලු විසඳීමේ විශ්වාසය වර්ධනය කිරීම පිළිබඳව ඉහළ ප්‍රශංසා ලබා දී ඇත.
අවශ්‍ය නම් සිසුන්ගේ Recommendations සහ References ලබා දිය හැක.
Online සහ Physical Classes සඳහා විමසීම් පිළිගනු ලැබේ.