වසර 15 කට අධික කාලයක් විෂය ක්ෂේත්රය තුල අත්දැකීම් ඇති පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිදරයකු විසින් පාඨමාලාව මෙහෙයවයි.
අපගේ පාඨමාලාවේ සුවිශේෂිතා....
* සිසුවාගේ දැනුම් මට්ටම තේරුම් ගෙන ඒ අනුව පංති මෙහෙයවයි.
* විෂය කරුණු මුල සිට සරලව පැහැදිලි කර සංකීර්ණ ගැටළු විසදීම දක්වා සිසුවා යොමුකරයි.
* විෂය හා සම්බන්ධ ඕනෑම ගැටළුවක් පංතිය තුල සාකච්චා කර විසදා ගත හැකි මිත්‍රශීලී පරිසරයක පංති මෙහෙයවයි.
* පංතිය තුලදී ගැටළු සිසුවා හටම විසදීමට මග පෙන්වා විභාග ගැටළු විසදීමට ශිෂ්‍යයා හුරු කරවයි.
අවශ්‍ය නම් අපහසු පාඩම් පමණක් ආවරණය කර ගැනීමටද හැකියාව ඇත.
Online හරහාද පංති මෙහෙයවයි. (වැඩි විස්තර සදහා අමතන්න.)
Physical පංති සදහා,
පංති කාලය : දිනකට පැය 2 කි.
අය කිරීම : දිනකට රු. 3000 කි.