වායුසමීකරණ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පවර්නෙට්
ආයතනය සමග එක්වීම සදහා නිපුණතාවයෙන් පරිපුර්ණ ඔබටත් අනගි අවස්ථාවක්.
වායුසමීකරණ ශිල්පී
සුදුසුකම් :-
• 1 වායුසමීකරණ පිළිබද නිපුණතාවය තිබිය යුතුවීම. (සවිකිරීම)
• 2 පිළිගත් ආයතනයකින් සහතික පතක් හෝ ඩිප්ලෝමාව.(nvq සහතික සදහා
විශේෂ අවදානය).
• 3 වයස 20-55 අතර.
• 4 වායුසමීකරණ දෝෂ හදුනාගැනීම සහ අලුත්වැඩියාව පිළිබදව.
• 5 අවම වශයෙන් වසර 2 පළපුරුද්ද.
• 6 අයදුම්පත්chathura@powernet.Lk යන විද්යුත් ලිපිනයට යොමු කළ යුතුය.
වැඩිවිස්තර :-
• අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
• කාර්යාල සිම්පතක් සමග මසකට 1500 ඇමතුම්.
• වසරකට දෙවරක් ප්රසාද දීමනා සහ ටි ෂර්ට්.
• මස 6 කට පසු Epf /etf සමග ස්ථිර බදවා ගැනීම.
• වායුසමීකරණ කලමනාකර
• පවර්නෙට් ( පුද්ගලික ) සමාගම
• # 74 පන්සල පාර, මරදාන , කොළඹ 10.
• වෙබ් :- Www.Powernet.Lk
• විද්යුත් ලිපිනය Chathura@powernet.Lk