✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට පිළියන්දල කැස්බෑව බණ්ඩාරගම පාරේ වැල්මිල්ල හංදියෙන්
✅ නිස්කලංක පරිසරය
✅ කොළඹ බස් පාරට ඇවිදින දුර
✅ නිදනකාමර 3 ක්, ( A/C සදහා පහසුකම් සමග )
✅ නානකාමර දෙකක්
✅ පර්චස් 11 ක් සහ වර්ග අඩි 1550 ක් පමණ ඇත
✅ ජල විදුලිය
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ ආරක්ෂිත නේවාසික පරිසරය
✅ වට තාප්ප හා ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 195 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ අනුමත ලියකියවිලි හා COC සහතිකය
✅ Architecture Design Brand New Single Storey House In Piliyandala Kesbewa Bandaragama Road Welmilla
✅ 03 Spacious Bedrooms With ( A/C Provisions )
✅ 02 Bathrooms With Hot Water Provision
✅ Kitchen With Cupboard
✅ 112 Perch Land
✅ Beautiful Small Garden Area
✅ Wall & Gate
✅ 1550 sqft
✅ Highly Residential Environment
✅ Walking Distance to Bandaragama Colombo Main Road
✅ Clear Documents & COC
✅ Price Can Negotiable
✅ Parking Space
✅ Walking Distance To Piliyandala Bus Road
✅ Very Close To Piliyandala Kesbewa Bandaragama
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟗𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°