Brand New Spacious Single Storey House in Kesbewa Piliyandala
පිළියන්දල, කැස්බෑව නගරයට නුදුරින් නිමවූ, සුඛෝපභෝගී නවීන අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
#මිල ලක්ෂ 235
කැස්බෑව නගරයට විනාඩි 5 ,
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුරින් ,
සුපිරි වෙළදසැල් ,පාසැල් ,රෝහල් යන සියලු පහසුකම් වලට ඉතා නුදුරින් පිහිටි
ඉතා මනරම් වෙල් යායට යාබදව පිහිටි අංග සම්පූර්ණ නවීන තනි මහල් නිවසකි. (පර්චස් 9ක)
සුඛෝපභෝගී ලෙස නිමවා ඇති කාමර 3 කින් සමන්විත,
අංග සම්පූර්ණ නවීන ලෙස නිමවා ඇති බාත්රූම් 2 කින් සමන්විත ,
සාලය,
කුස්සිය ,
කෑම කාමරය ,
අලංකාර පැන්ට්‍රි කබඩ්,
ගාර්ඩ්න් ,
ඉතා අලංකාරව මනස්කාන්ත පරිසරය දිස්වෙන ලෙස නිමවා ඇති,
වාහන 2 නැවැත්විය හැකි ගරාජය,
වාහන නැවත් විය හැකි පොදු කාර් පාක්,
අඩි 20 තාර දැමූ පුළුල් මාර්ග සහිත,
දැවයෙන් නිමවු අලංකාර ෆිනිෂින් වහල,
වට තාප්ප,
රෝලර් ඩෝර් යන ආදී සියලු අංග වලින් සමන්විත වේ.
4×2 ටයිල්, දොර ජනේල ඇතුලු උසස් අමුද්‍රව්‍ය යොදාගෙන නිමවා ඇත .
මෙම නිවාස සංකීර්ණයේ විකිණීමට ඇති නව නිවාස 2කින් සමන්විත වේ.
ඔබගේ සිහින නිවස අදම වෙන් කරවා ගන්න.
Ideal and fully constructed single-storey newly built luxury modern house for sale near the Kesbewa Town, Piliyandala
5 minutes from Kesbewa Town,
10 minutes from Kahathuduwa Highway Entrance,
Very close to facilities such as Supermarkets, Schools, and hospitals.
A fully furnished luxury single-storey house (9perches) located next to a beautiful paddy field, and a quiet environment.
It consists of three luxuriously finished rooms,
Two modern bathrooms,
A large living room,
kitchen,
dining room,
pantry cupboard,
landscaped garden,
Car Porch for 2 cars,
A main public carparking for visitors,
wide (20-foot) asphalt road, wooden finishing roof,
boundary walls, roller doors, etc. Constructed with high-quality material, including 4x2 tiles, doors, and windows.
This housing complex consists of 2 new houses for Sale.
Book your dream home today
Price 235 Lakhs
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New Spacious Single Storey House in Piliyandala Road
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 23,000,00058 days
Brand New Single Storey Quality House in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 24,500,0003 days
Brand New Single Storey Spacious House in Kidelpitiya Kesbewa Main Rd
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 19,500,00010 days
New Spacious Single Storey Quality House For Sale In Kesbewa Road
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 19,500,00012 days
