ගොඩක් ළමයි අකමැතිම SUBJECT එක ආසාවෙන් ඉගෙනගන්න.. සති කිහිපයක් ඇතුළත ලකුණු උඩුයටිකුරු කරවූ පංතිය.. O/L Maths A+ සාමර්ථ්‍යයක් සහිත ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ වසර 3ක පලපුරුද්ද සහිත 19 හැවිරිදි ගුරැවරයා.. ඔබේ දරැවා කුමන මට්ටමක සිටියත් සති කිහිපයක් ඇතුළත ලකුණු උඩුයටිකුරු කිරිමට අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න.. Individual පංති සදහා - හොරණ, පාදුක්ක, මීගොඩ, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, නුගේගොඩ+..... 2026 අගෝස්තු 23 සිට පංති සදහා වෙන්කරවා ගැනීමේ හැකියාව ඇත.. 2026 O/L ළමයින් සදහා මාස 3ක A+ විශේෂ වැඩපිළිවෙළක් සහිතයි... Whatsapp Only