🎯හැමෝම හොයන මොරටුව කටුබද්දෙන් තවත් අද්විතීය බිම් කොටස් දෙකක්.!!
🔷සියලු අනුමැතීන් වලින් සමන්විත බිම් සවිය ඉඩම් ඔප්පුව සහිත ගාලු පාරට ලඟම හොදම ඉඩමක් ශ්රී රාහුල පාරෙන්ම මෙන්න.
✅ගාලු පාරට 800m දුරින්
✅ඉතා ඉහල නේවාසික පරිසරයකින් යුක්තව
✅ශ්රී රාහුල මාවත සුරිය පෙදෙසින්
✅සාදාරණ මිලට පර්චස් 8 බිම් කොටස් දෙකක්
✅බිම් සවිය A පන්තියේ ඔප්පුව
✅සියලුම පහසුකම් අතේ දුරින්