80Nm 13mm Cordless impact hammer drill screwdriver machine 21V
🔸Cash on delivery නොමැත.
🔸Koko pay නොමැත.
තත්වය : අලුත්ම .
වර්ගය : J-LD tools.
මාදිලිය : J48V.
නිවුටන් මීටර් 80ක ඉහල උපරිම torque එකක් සහිත,
මිලි මීටර් 13 (අඟල් 1/2) දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, බිත්ති විදීමට (වෝල් ප්ලග් සවිකිරීමට), ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 21 2Ah මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් ඇතුලත් වේ.
යකඩ වලින් නිශ්පාදිත අතින් තද කරන මාදිලියේ චක් එකක් සහිතව.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 550 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 2200 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
ඩ්රිල් යන්ත්රය - ඩ්රිල් යන්ත්රය.
21V 2Ah මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන screwbits, box sockets 9ක් ඇතුලු අමතර උපාංග සමගින්.
මෝටරය සඳහා මාස 06ක වගකීමක් සමගින්.
(බැටරි සහ චාජරය වගකීමට ඇතුලත් නොවේ)
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸No cash on delivering.
🔸No koko pay facility.
Condition : Brand new.
Brand : J-LD Tools
Model : J48V.
Powerful 80 Nm max torque 21V series 13mm (1/2" inch) maximum bit size impact drill machine with 2 batteries and charger.
Keyless type steel drill chuck.
🔸 Impact drilling function for drilling masonry walls, 🔸 screwdriver function for fixing or removing screws and 🔸 can be used for steel / wood / aluminium drilling as well.
Max impact force : 80Nm.
High speed and slow speed ranges:
- High RPM : Upto 2200 RPM
- Slow RPM : Upto 550 RPM.
Battery type : 21V 2Ah Lithium batteries.
Kit includes :
Cordless impact drill machines,
2 batteries
1 Charger
6 different screwdriver bits & a set of box sockets 5 - 13mm.
With 06 months company warranty (repair type) for the motor only.
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


60Nm 13mm Smartec 91309 Cordless impact hammer drill screwdriver machine
MEMBERColombo, Industry Tools & MachineryRs 27,00027 days
Smartec 91309 60Nm 13mm Cordless impact hammer drill screwdriver machine
MEMBERColombo, Industry Tools & MachineryRs 27,00027 days
MEN 10mm 5502 Cordless impact drill machine battery screwdriver hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 14,95014 days
35Nm 10mm JLD Cordless impact drill machine battery screwdriver hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 11,9502 hours
