60Nm 13mm Smartec 91309 Cordless impact hammer drill screwdriver machine
තත්වය : අලුත්ම .
වර්ගය : Smartec.
මාදිලිය : ST-91309
නිවුටන් මීටර් 60ක ඉහල torque එකක් සහිත,
මිලි මීටර් 13 (අඟල් 1/2) දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, බිත්ති විදීමට (වෝල් ප්ලග් සවිකිරීමට), ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4Ah මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් කට්ටළයක් ඇතුලත් වේ.
යකඩ වලින් නිශ්පාදිත අතින් තද කරන මාදිලියේ චක් එකක් සහිතව.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 450 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1450 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
ඩ්රිල් යන්ත්රය - ඩ්රිල් යන්ත්රය.
20V 4Ah මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන screwbit එකක්.
මෝටරය සඳහා මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : Smartec.
Model : ST-91309.
Powerful 60Nm max torque 20V series 13mm (1/2" inch) maximum bit size impact drill machine with 2 batteries and charger.
Keyless type steel drill chuck.
🔸 Impact drilling function for drilling masonry walls, 🔸 screwdriver function for fixing or removing screws and 🔸 can be used for steel / wood / aluminium drilling as well.
Max impact force : 60Nm.
High speed and slow speed ranges:
- High RPM : Upto 1450 RPM
- Slow RPM : Upto 450 RPM.
Battery type : 20V 4Ah power share series Lithium batteries.
Kit includes :
Cordless impact drill machines,
2 batteries
1 Charger
One screwdriver bit.
With 06 months company warranty (repair type) for the motor only.
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Smartec 91309 60Nm 13mm Cordless impact hammer drill screwdriver machine
MEMBERColombo, Industry Tools & MachineryRs 27,0006 hours
MEN 10mm 5502 Cordless impact drill machine battery screwdriver hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 14,95026 days
13mm RIDER cordless battery impact hammer drill screwdriver screw driver
MEMBERColombo, Industry Tools & MachineryRs 13,95026 days
13mm MEN cordless battery impact hammer drill screw driver screwdriver
MEMBERColombo, Industry Tools & MachineryRs 19,40026 days
