RK Enterprises Pvt Ltd – 80mm Thermal Auto Cut USB + LAN Desktop Printer
🔸 Brand: XPRINTER
🔸 Model: 80T
🔸 Warranty Options:
🔹 06 Months – LKR 10,500.00
🔹 01 Year – LKR 12,500.00
🔸 Connectivity: USB + LAN (Network)
🔸 Features:
✔️ Auto Cutter සමඟ Wall Mount කළ හැකි නිර්මාණය
✔️ 80mm Width Paper Support (Up to 300mm/s)
✔️ Page Mode Printing Support
✔️ ESC / POS Commands Compatible
✔️ Windows, Linux, Android, iOS, OPOS සහ macOS සඳහා Support
🔸 Performance Details:
✔️ Cutter Life – 1.5 Million Cuts
✔️ Print Head Life – 150 KM
✔️ Printing Speed – 230 mm/s
💫 ඔබගේ පාරිභෝගිකයාට ලස්සන සහ පැහැදිලි බිල් එකක් ලබා දීමට හොඳම POS Printer එකක් අඩුම මිලට RK Enterprises Pvt Ltd වෙතින් ලබා ගන්න.
💫 කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් තුළ බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
💫 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරනු ලැබේ.
💫 Warranty අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබා ගත හැක.
💫 ඔබට කැමති පරිදි භාණ්ඩ පරීක්ෂා කර මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
💫 විශ්වාසදායි Warranty සහ විශිෂ්ඨ After Sales Service.
Best Warranty & After Sales Support
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📌 More Information සඳහා, අප වෙත පැමිණෙන්න හෝ සම්බන්ධ වන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Cash on Delivery Available 👍
💫 Now Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි..