RK Enterprises Pvt Ltd – 80mm Thermal Auto Cut USB + LAN Desktop Printer
🔸 Brand – XPRINTER
🔸 Model – 80T
🔸 Warranty Options
🔹 06 Months – LKR 10,500.00
🔹 01 Year – LKR 12,500.00
🔸 Interfaces – USB + LAN (Network)
🔸 Auto Cutter – Yes | Wall Mountable
🔸 Paper Support – 80mm width (High-speed support)
🔸 Page Mode Printing – Supported
🔸 ESC/POS Commands – Fully Compatible
🔸 Operating System Support
Windows | Linux | Android | iOS | OPOS | macOS
🔸 Performance & Durability
• Printing Speed – 230mm/s
• Cutter Life – Up to 1.5 Million Cuts
• Print Head Life – Up to 150KM
💫 ඔබේ පාරිභෝගිකයාට සුවිශේෂී සහ පැහැදිලි බිල්පතක් ලබා දීමට කැමති ඔබ සඳහා, අඩුම මිලට විශ්වාසදායි POS Printer එකක් අපෙන් ලබා ගන්න.
💫 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
💫 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
💫 වගකීම් කාලය අවසන් වූ පසු වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා හා සේවා සහය අප ආයතනයෙන් ලබා ගත හැක.
💫 ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
💫 හොඳම වගකීම් සහ විශ්වාසදායි අලවියෙන් පසු සේවාව
Best warranty & excellent after sales service
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
For More Information, Please Visit or Contact Us
Office:
RK Enterprises Pvt Ltd,
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week & on Holidays