අවිස්සාවේල්ල කොළඹ හයිලෙවල් පාරට 800m දුරින් පිහිටි පර්චස් 60 ක මෙම ඉඩම නිස්කලංක පරිසරයක පිහිටා ඇත.(ගංවතුර ආපදා වලින් තොරයි)
නල ජලය,විදුලිය,පිරිසිදු ඔප්පු සහිතයි
නිවසක් ඉදිකිරිිිමට හෝ ආයෝජනයක් සඳහා වඩාත් සුදුසුයි.