RK Enterprises Pvt Ltd – 8 Inch Petty Cash Box
🔹 දිග: අගල් 8
🔹 පළල: අගල් 6
🔹 උස: අගල් 3.3
❓ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද?
❓ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙනද?
👉 එසේ නොමැති නම්, අදම ඔබට ගැළපෙන Petty Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගත හැක
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින අයට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම සහ Cash on Delivery පහසුකම
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වාදීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින්
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනයට පැමිණිය හැක
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවය
✔️ Best warranty & reliable after-sales support
අපව හමුවන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි