රඹාවැව – කටුපොත මාර්ගයට ආසන්නව, පනාකඩුව ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 68ක අගනා ඉඩම විකිණීමට ඇත.
- පර්චස් 68ක වටිනා ඉඩම
- වෙල්යායකට මායිම් වන ඉඩම
- නිස්කලංක පරිසරය
- රඹාවැව – කටුපොත ප්රධාන මාර්ගයට මීටර් 950
- වාරියපොල – හලාවත ප්රධාන මාර්ගයට (රඹවැව හන්දිය) කි.මී. 6.5
- කටුපොත නගරයට කි.මී. 5
මුළු මිල රු. 45,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
68 perches land located in Panakaduwa area (near Rambawewa – Katupotha road) is available for sale.
- 68 perches valuable land
- Bordering a paddy field
- Calm and peaceful environment
- 950 meters to Rambawewa – Katupotha main road
- 6.5 km to Wariyapola – Chilaw main road (Rambawewa Junction)
- 5 km to Katupotha town
Total price Rs. 4.5 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.