වාරියපොල තාක්ෂණ විද්‍යාලයට ආසන්නව පිහිටා ඇති පර්චස් 68ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
පර්චස් 68ක වටිනා ඉඩම
පොල් ගස් 14කට ආසන්න ප්‍රමාණයක් ඇත
කජු ගස් කිහිපයක් ද ඇත
නිස්කලංක සහ සුවපහසු පරිසරය
පුළුල් මාර්ග පහසුකම්
වාරියපොල - හලාවත ප්‍රධාන මාර්ගයට මීටර් 190 යි
වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලට මීටර් 600 යි
වාරියපොල තාක්ෂණ විද්‍යාලයට ඉතා ආසන්නයි
වාරියපොල නගරයට කි.මී. 2 යි
පර්චසයක මිල රු. 350,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable residential land of 68 perches located near the Technical College, Wariyapola is available for sale.
68 perches land
Around 14 coconut trees available
Several cashew trees available
Peaceful and pleasant environment
Good road access
Only 190 meters to Wariyapola - Chilaw main road
600 meters to Wariyapola Sri Sumangala National College
Close to Wariyapola Technical College
2 km to Wariyapola town
Price per perch Rs. 350,000
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable land yours.