ගණිතය Theory පාඩම් සියල්ල සාකච්ඡා කිරීම.
Revision පන්ති පැවැත්වීම.
පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම.
සෑම පාඩමක් අවසානයේදී ම Unit Test පැවැත්වීම.
ප්රශ්න ගැටළු සියල්ල ඒ මොහොතේම විසදා දීම.