පිළියන්දල, මොරටුව, රත්මලාන, ගල්කිස්ස, පානදුර, කැස්බෑව අවට 10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පන්ති පැවැත්වේ.
•තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
•නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. (Home visiting classes)
•දුර්වල සිසුන් වුව ද A සාමර්ථ්‍යයක් කරා මෙහෙයවනු ලැබේ.
•දක්ෂ, පලපුරුදු හා උපාධිධාරී ගුරුතුමියක් විසින් පන්ති මෙහෙයවයි.
Madushi Fernando -