Rs 18,000
Negotiable
Description
For sale by
Shayama wickramasinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අප විසින් නිවසේ භාවිතා කරන ලද මෙට්ටයක් වේ.
අපි මීට අවුරුදු 5 කට පමණ පෙර අලුත් මෙට්ටයක් ගත්තද ඒ අවස්ථාවේ මෙම පරණ මෙට්ටය විකිණීමට අවශ්‍ය වූයේ නැත්තේ ගෙදරට අමුත්තෙක් පැමිණි විට ලබාදීමට හැකි නිසාය , මෙට්ටය කවරය රතු මල් design එකක් ඇත.
නමුත් තවදුරටත් එසේ තබා ගැනීමෙන් එය විනාශ වී යා හැකි නිසා විකිණීමට තීරණය කරන ලදී
හොඳ සැපපහසු මෙට්ටයක් වේ✅
හොඳ තත්ත්වයේ පවතී ✅
සතුන්ගෙන් හානි වී නැත ✅
මෙට්ටය හෝ මෙට්ටය කවරය හොඳ තත්ත්වයේ පවතී ✅
මෙට්ටය ශිපරය පව හොඳ තත්වයේ පවතී ✅
අවශ්‍ය නම්, සෝදා අව්වේ වෙලා ගතහොත් අලුත් මෙට්ටයක් ලෙස ම ඔබට භාවිතා කර හැකියි