⭐ හොරණ - හදපාන්ගොඩ බස් පාරට 700m ක් පමණ දුරින් ,
⭐ ඉඩම වටා කම්බි වැටක්ද සහිත,
⭐ වගා හා සත්ත්ව පාලන කටයුතු සදහා යොදා ගත හැකි ,
⭐ සරුසාර පසක් සහිත ,
⭐ හොද ඉඩකඩක් සහිත ,
⭐ අක්කර කාලක බිම් කොටසක් ,
⭐ විකිණීමට ඇත