🌱 හොරණ - හදපාන්ගොඩ බස් පාරට අතේ දුරින්
🌱 පාදුක්ක , ඉංගිරිය , හොරණ , නගරවලට මැදිව පිහිටා ඇති,
🌱 125 ඉංගිරිය - කොළඹ බස් පාරට ආසන්නව සියලු පහසුකම් සහිතව
🌱 දැනට කිරි කපන ආදායම් ලබන සරුසාර රබර් වගාවක් සහිත,
🌱 දැකුම්කළු වටපිටාවකින් වටිනා ඉඩමක් මිලදී ගමු.