අලුත් office එකක් open කරනවද?
මේ workstation එකෙන් 4 දෙනෙක්ට එකවර comfortable වැඩ කරන්න පුළුවන්.
Space save වෙනවා, cables පිළිවෙලයි, look එක professional.
Open office එකක noise, distraction වැඩියි නේද?
මැද partition එක නිසා privacy එකක් තියෙනවා, ඒත් team work එකට බාධාවක් නෑ.
එක table එකෙන් 4 කට වැඩ යට cupboard එකේ files, bags දාන්න පුළුවන්. Drawer එක lock කරන්න පුළුවන්.