3D Foam Wall Stickers Retro Wallpaper Ceiling Self Adhesive Wallpaper Background Wall Home Decoration Luxury Home Decor.
නවීන පෙනුමකට Smart අදහසක් 🔥
ඉතා අඩු මුදලකට එකාකාරී වර්ණ වලින් මිදී ඔබගේ විසිත්ත කාමරයට, නිදන කාමරයට හෝ ව්‍යාපාරික ස්ථානයට නව පෙනුමක් ලබාගන්නට හොදම විසදුම 3D Wall Stickers
ඔබේ නිවසට, කාර්යාලයට හෝ ව්‍යාපරික ස්ථානයට ඉතා පහසුවෙන් අද්විතීය පෙනුමක් ලබාදෙන්න.
📌 පහසුවෙන් ඇලවිය හැක.
📌 පහසුවෙන් පිරිසිදු කල හැක.
📌 වතුරට ඔරොත්තු දෙයි.
📌 පුස් සහ දිලීර ඇති නොවේ.
📌 ඇලවීමට අමතර වියදම් නොමැත .
Rs 1150/= සිට
3D Wooden Wall Stickers
3D Wall Brick Stickers
🚚 ɪꜱʟᴀɴᴅ ᴡɪᴅᴇ ᴄᴀꜱʜ ᴏɴ ᴅᴇʟɪᴠᴇʀʏ
ලංකාවේ කොහේ හිටියත් අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා 😍
Size 1 ( දිග 2.5ft || පළල 2.3ft )
𝘼𝙧𝙚𝙖 𝙘𝙤𝙫𝙚𝙧𝙚𝙙 - 5.75 Square Feet
එක sheet එකකින් වර්ග අඩි 5.75 ක් ආවරණය කර ගත හැක.
අවශ්‍ය ප්‍රමාණය ගණනය කරන ආකාරය :
ඇලවීමට බලාපොරොත්තු වන බිත්තියේ උස එහි පලලින් වැඩි කර වර්ග අඩි ප්‍රමාණය ගණනය කරන්න.
එය 5.75න් බෙදීමෙන් ලැබෙන්නේ අවශ්‍ය වන sheets ප්‍රමාණය ලබා ගත හැක.
( බිත්තියේ උස පළල මැනලා කියන්න අපි කියන්නම් sheets කියක් ඕනෙද කියලා 😉)
(ස්ටිකර් ඩිසයින් එක අනුව මෙය වෙනස් විය හැක)
ඇනවුම තහවුරු කිරීමට
නම,
ලිපිනය
ITEM COLOR
අවශය ප්‍රමාණය
සහ දුරකථන අංකය 2k
INBOX කරන්න.
වැඩි විස්තර සදහා