ඔබට අවශ්‍ය 3D ප්‍රින්ටින් extrudex Engineering ආයට්ගනය වෙතින් ලබාගත හැක ඔබ වසතුව STL file එක ඇත්නම් අප වෙත යොමුකරන්න. අප එය පරික්ශ කර එය ප්‍රින්ට් කිරීමට යන ගාස්තුව ඔබට කියන්නෙමු. නැතහොත් ඔබට අප ආයතනයෙන් engineering 3D මොඩෙල් එක සමග ප්‍රින්ට් කිරීමට අවශ්‍යනම් අප වෙත ඔබගෙ sketch එක එවන්න.
අපගෙ අයතනය මගින් Design optimisation කරගත හැක. FEA analysis මගින්
3d Engineering modeling 500 LKR සිට ඇත ( basic to complex modelling )
6000 LKR වැඩි සෑම projectඑකකටන free FEA Analysis එකක් අපෙන්!
වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න අපගේ Facebook or linkedin වෙත.