දිග අඩි 4 අඟල් 2 පළල අඩි 2 සයිස් ලයිට් බොක්ස් එකට අඩි 4 ටයුබ් ලයිට් 4 සවිකර ඇත. තවද වෙනම ස්විචයක් දමා රතු පාට LED ලයිට් එකක් සවි කර ඇත එක්පොස් වලදී පේපර් එක බලාගැනීම සඳහා. පැලට් ලෑලි වලින් සාදා ඇති අතර සීලර් යොදා වාර්නිශ් කර ඇත. Kg 25 පමණ බර යෙදිය හැකි ඝණකම් වීදුරුවකින් සමන්විතයි.