බමුණාකොටුව ආසන්නයේ පිහිටා ඇති අක්කර 2යි පර්චස් 62ක වගාවන් සඳහා හෝ ෆාම් සුදුසු අගනා ඉඩම විකිණීමට තිබේ.
- වගා හෝ ෆාම් කටයුතු සඳහා ඉතා සුදුසුයි
- ඉඩම ඉදිරිපිට වෙල්යායක් පිහිටා ඇත
- ළිං ජල පහසුකම් ඇත
- පොල් ගස් 16කට ආසන්න ප්රමාණයක් ඇත
- සමතලා බිම් ප්රමාණය
- නාවින්න අතුරු කාපට් මාර්ගයට කි.මී. 1 යි
- මහකෙළිය - කටුපොත මාර්ගයට කි.මී. 1 යි
- බමුණාකොටුව හන්දියට කි.මී. 2.5 යි
- වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට කි.මී. 6.5 යි
- වාරියපොල නගරයට කි.මී. 8 යි
මුළු මිල රු. 75,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
2 acres and 62 perches agricultural land located near Bamunakotuwa is available for sale.
- Ideal for agriculture and farms
- Paddy field located in front of the land
- Water well available
- Around 16 coconut trees
- Flat land
- 1 km to Nawinna sub carpet road
- 1 km to Mahakeliya - Katupotha road
- 2.5 km to Bamunakotuwa Junction
- 6.5 km to Wariyapola - Chilaw main road
- 8 km to Wariyapola town
Total price Rs. 7.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to own this valuable agricultural land.