වාරියපොලට ආසන්නව ගෝනගම, රැකව ප්රදේශයේ අතුරු කාපට් මාර්ගයකට මුහුණලා පිහිටා ඇති අක්කර 2.5ක වගාවන් සඳහා සුදුසු අගනා ඉඩම විකිණීමට තිබේ.
- වගා කටයුතු සඳහා ඉතා සුදුසුයි
- අතුරු කාපට් මාර්ගයකට මුහුණලා ඇත
- නිස්කලංක ගොවිපළ පරිසරය
- තිත්තවැල්ල - ගෝනගම මාර්ගයට කි.මී. 1 යි
- වාරියපොල - ගනේවත්ත මාර්ගයට කි.මී. 2.5 යි
- ගෝනගම හන්දියට කි.මී. 3.5 යි
- වාරියපොල නගරයට කි.මී. 8.5 යි
සම්පුර්ණ මිල රු. 1,15,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
2.5 acres land located in Gonagama, Rekawa area facing a sub carpet road is available for sale.
- Ideal for agriculture
- Facing sub carpet road
- Calm farming environment
- 1 km to Thiththawella - Gonagama road
- 2.5 km to Wariyapola - Ganewaththa road
- 3.5 km to Gonagama Junction
- 8.5 km to Wariyapola town
Total price Rs. 11.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable property.