35Nm 10mm JLD Cordless impact drill machine battery screwdriver hammer
🔸Cash on delivery නොමැත.
🔸Koko pay නොමැත.
තත්වය : අලුත්ම .
වර්ගය : J-LD.
මාදිලිය : J36-2
නිවුටන් මීටර් 35ක් දක්වා උපරිම torque එකක් සහිත මිලි මීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, බිත්ති විදීමට (වෝල් ප්ලග් සවිකිරීමට), ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 21 2Ah මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් සහ බිත්ති විදිය හැකි ඩ්රිල් කටු කට්ටළයක් ඇතුලත් වේ.
අතින් තද කරන මාදිලියේ චක් එකක් සහිතව.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 350 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1750 දක්වා.
Torque : 35Nm උපරිම භ්රමණ වේගයේදී.
කට්ටලයට ඇතුලත් දෑ :
J-LD J36-2 ඩ්රිල් යන්ත්රය.
21V 2Ah මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන ඩ්රිල් කටු / සොකට් / screwbits කීපයක්.
මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸No cash on delivering.
🔸No koko pay facility.
Condition : Brand new.
Brand : J-LD tools
Model : J36-2
21V Brushless motor series 10mm maximum bit size impact drill machine with 2 batteries and charger.
Keyless type drill chuck.
Impact drilling function for drilling masonry walls, screwdriver function for fixing or removing screws and can be used for steel / wood drilling as well.
Max impact force : 35Nm.
High speed and slow speed ranges:
- High RPM : Upto 1750 RPM
- Slow RPM : Upto 350 RPM.
Battery type : 21V 2Ah Lithium batteries.
Kit includes :
J36-2 model impact drill machines,
2 batteries
1 Charger
A set of drill bits / screwbits & box sockets from 5 - 13mm (free).
With 06 months company warranty (repair type).
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


JLD 10mm 35Nm Cordless impact drill screwdriver machine hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 11,9502 hours
MEN 10mm 5502 Cordless impact drill machine battery screwdriver hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 14,95014 days
5504T MEN 10mm cordless battery impact hammer drill screwdriver
MEMBERColombo, Industry Tools & MachineryRs 15,4002 hours
13mm RIDER cordless battery impact hammer drill screwdriver screw driver
MEMBERColombo, Industry Tools & MachineryRs 13,95053 days
