පර්චස් 4.5
දෙවන මහල අඩක් නිමකර ඇත. තුන්වන වන මහලේ ස්ලැබ් එක පමණි.*
*ජලය + විදුලිය + SLT ෆයිබර් සම්බන්ධතාවය.*
*නිරවුල් ඔප්පු.*
*ෆුඩ් සිටි මීටර් 400m.*
*පාසල මීටර් 500.*
*කඩුවෙල අධිවේගී මාර්ගයට කිලෝමීටර 2.5ක්.*
*මුල්ලේරියාව රෝහලට මිනිත්තු 10*
*කෝටි 1.5*
*මිල ගණන් සාකච්ඡා කර ගත හැක*
* විදේශගත වීමක් නිසා, ඉක්මනින් විකිණීමට අවශ්‍යයි*