පර්චස් 8 පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත නිවසේ සිට බස් පාරට 500m දුරකි නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය ජලය හා විදුලි බිල් දෙකක්ද ඇත වාහන 3ක් නැවැත්වීමට පහසුකම් ඇත