Rs 2,750
Description
For sale by
Zivora Mart
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබගේ කුස්සිය ලස්සනට තබාගැනීමට ඉතා හොඳ 3 Layer Wooden Spice Rack එකක්.
මේකත් සමඟ බෝතල් 15ක් ලබාදේ. මිරිස්, ලුණු, කුළුබඩු වර්ග ආදිය ලස්සනට සකස් කර තබාගන්න පුළුවන්.
✅ ශක්තිමත් Wooden Rack
✅ Layer 3 ක් – වැඩි storage
✅ Bottle 15 ක් සමඟ
✅ Kitchen counter / table මත තබාගන්න පහසු
✅ Kitchen එක neat & organized කරගන්න හොඳම solution එක
කුස්සියට ලස්සනත්, පහසුකමත් දෙන්න perfect organizer එකක්.



