𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐌𝐞𝐞𝐠𝐨𝐝𝐚
හෝමාගම මීගොඩ -ආටිගල හන්දියෙන් පර් 7.5ක ඉදිවුණු අලංකාර නවීන නිවසක් විකිණීමට. නිදන කාමර 3යි. නාන කාමර 2 යි. මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය. මුළුමනින්ම ටයිල් කර ඇත. ගෙවත්තද අලංකාර ලෙස සකසා වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි . නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත. අඩි 15 පාර. මිල ලක්ෂ 135යි. වැඩි විස්තර සදහා අමතන්න
* 𝟕.𝟓 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟑.𝟓 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟏𝟑𝟓 𝐥𝐚𝐤𝐬 *
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bed room has attached bathroom
👉 Kitchen
👉 Large living room
👉 Dining room
👉 Vehicle parking spaces
👉 Landscaping garden
👉 Clear deed
👉 15 ft access road
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 CCTV
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅500 meters to artigala road
✅2 kms from lo-level road to artigala junction
✅4 kms from High-level road to Meegoda town
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
21st dec..