𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐡𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
හෝමාගම කිරිවත්තුඩුව හන්දිය ආසන්නයෙන් බස් පාරට මීටර 50ක දුරින් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නවීනතම නිවස විකිණීමට.පර් 7ක ඉඩමෙහි මෙම නිවස ඉදිකර ඇත.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිම කර ඇති මෙම නිවසහි එක් නිදන කාමරයක් AC කර attached bathroom එකක්ද සහිතයි. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත .අඩි 20 පිවිසුම් මාර්ගය .වාහන නැවතීමේ ඉඩ පහසුකමින් සමන්විතයි .
සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය . මිල ලක්ෂ 185 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට 128 තලගල - කොට්ටාව බස් පාරට මීටර 50යි
නිවසේ සිට 280 මහරගම - හොරණ බස්පාරට මීටර 50යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 7 Perches
🔹 Floor area - 1200 sqft
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathroom
👉 Master bedroom has AC & attached bathroom
👉 Kitchen Pantry cupboards
👉 Living room |Dining room
👉 Car porch
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Clear documents
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
50 meters to 128 Thalagala - Kottawa Bus route
50 meters to 280 Maharagama - Horana Bus route
👉 𝟏𝟖𝟓 𝐋𝐚𝐤𝐬 (𝟏𝟖.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) - 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
සියලුම විස්තර කියවා බලා නිවස / බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
12th oct