𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚
හෝමාගම ගොඩගමින් නිදන කාමර 3ක නවීන තනිමහල් නිවස විකිණීමට.
ඉඩකඩ සහිත සාලය පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය සමග නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සහිත මෙම නිවස වටා තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
ෆිනිෂින් වහලය ගසා පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ඇති මෙම නිවසහි එක් නිදන කාමරයක් සදහා attached bathroom එකක් සහිතයි.
මිල ලක්ෂ 245යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 10 Perches
🔹 Floor area - 1650 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉3 Bedrooms
👉2 Bathrooms
👉Master Bedroom has attached bathroom
👉Kitchen with pantry cupboards
👉Living room
👉Dining room
👉Curtains
👉Car porch
👉Clear deed
👉COC
👉Garden wall
👉Roller gate with wicket gate
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟒.𝟓 𝐌 | 𝟐𝟒𝟓 𝐥𝐚𝐤𝐬
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 800 meters to Godagama Athurugiriya bus route
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
3rd dec.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Brand New 3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 24,500,0006 days
Brand New 3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 18,500,0003 days
Brand new 4 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,800,00011 days
Architecture Designed Hose for Sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 47,500,00057 days
